වෙළඳ භාණ්ඩ වෙත
පිවිසෙන්න

කෝපි සහ සීනි වැනි මෘදු වෙළඳ භාණ්ඩ හොඳම වෙළඳ තත්ත්වයන් යටතේ ට්‍රේඩ් කරන්න.

ඔබේ වෙළඳ භාණ්ඩ තෝරන්න

සියලු වෙළඳ හෝරා ඔබට සාමාජික අවකාශයෙන් දැක ගත හැකිය.

XM සමග වෙළඳ භාණ්ඩ ට්‍රේඩ් කළ යුත්තේ ඇයි?

මෘදු වෙළඳ භාණ්ඩ පරාසයක් සමග ඔබේ ට්‍රේඩින් අවස්ථා වැඩි කරගන්න.

ඔබේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කරන්න

විවිධ මූලිකාංග සහ ප්‍රවණතා අනුව බලපෑමට ලක්වන වත්කම් සමග ඔබේ ආයෝජන කළඹ විවිධාංගීකරණය කරන්න.

මිලදී ගැනීම සහ විකිණීම සිදු කරන්න

පහත වැටීම් ඇතුළු මිල චලනවලින් වාසි ලබන්න.

හිමිකාරීත්වයකින් තොරව ට්‍රේඩ් කරන්න

වත්කම්වලට භෞතික වශයෙන් හිමිකම් කීමෙන් තොරව ට්‍රේඩ් කරන්න.

ඔබේ පිරිවැය අවම කරගන්න

ඉහළ කොටස් හුවමාරු පිරිවැය හෝ වෙනත් සැඟවුණු ගාස්තු නොමැතිව ට්‍රේඩ් කරන්න.

XM සමග වෙළඳ භාණ්ඩ ට්‍රේඩ් කිරීමට සූදානම්ද?

කර්මාන්තයේ ප්‍රමුඛ තැරැව්කරුවෙකු සමග ජනප්‍රිය වෙළඳ භාණ්ඩ ට්‍රේඩ් කිරීම ආරම්භ කරන්න. තත්පර කිහිපයක් ඇතුළත ගිණුමක් විවෘත කරන්න.